Helakuru Superapp - Sri Lanka
Helakuru Superapp - Sri Lanka
  • App Reviews
  • EN
    • English

හොඳම යතුරු පුවරුව

මම කාලයක සිට බලා සිටි හොඳම සිංහල යතුරු පුවරුව,
නමුත් පො‌ඩි අඩුපාඩුකම්
කීපයක් ඇත.
මෙය ඊමේල් භාවිතයේදී ඉතාමත් හොඳින් ක්‍රියා කලත් "Viber/FB Messenger/Line " වැනි Application සමග ක්‍රියා කරද්දී "උදා: (ක්‍රි /ක්‍ය) වැනි අකුරු (ක්රි/ ක්ය)
ලෙස සටහන් වෙයි.
තවද වෙනත් Appa සමග Run කරද්දී මෙම Keyboard එකට Change කල විට නියම ආකාරයෙන් දිස් නොවෙයි .එවැනි Bugs ඉවත් කලහොත් මෙය ඉතාමත්ම ජනප්‍රිය සහ වටිනාම සිංහල යතුරු පුවරුව වනු නොඅනුමානයි.
කෙසේ වෙතත් හොඳ සාර්ථක උත්සාහයක් .
බොහොම ස්තුතියි.

ගීත් චන්දිම about Helakuru Superapp - Sri Lanka, v1.0.1

Download from App Store

  • App Reviews
    More apps:
  • IT头条
  • Inde et Vous
  • Love Test Pro Free
  • Tennessee Lottery Official App
  • Arcade Space Shooter
Site powered by AppStorio. [ Create free website for mobile app ]
Contact us: [email protected] Abuse: [email protected]